Notifications
Clear all

SSD upgrade

4 Posts
3 Users
0 Reactions
194 Views
0
Topic starter

මට 500GB hard එකක් මේ වෙනකොට තියෙන්නෙ. Graphic design වලදි photoshop වගේ on වෙන්න ගොඩක් වෙලා යනවා. SSD එකක් දැම්මොත් හොඳයි නේද? 128 ඇති වෙයිද? 256දාන එක වාසිද ඊට වඩා? Hoda ssd ekak recommend karanna puluvnnam

Ram - 4GB

Processor - i3 4th gen

4 Answers
0

4th gen laptop එකකට m.2 port නම් එන්නෙ නෑ ඔයාට කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනව එකක්. ඔය hard එක ගලවල main එකට 2.5 inch ssd එකක් දාල cd drive එක ගලවල ඒකට caddy එකක් දාල ඒකට දැනට තියෙන hard එක ගහන එක.  නැත්නම් ලොකු capacity ssd එකක් ගහල ඔය hard එක අයින් කරන එක. මම කියන්නෙ නම් 256gb එකක්වත් දාන්න පොඩි එකක් දානවනම්. මොකද windows install කරාම 128gb ssd එකක ඉතුරු වෙන්නෙ 70gb වගේ ඒකනම් හැරෙන්නවත් මදි.

WD , Kingston, lexar, gigabyte, samsung වගේ ගොඩක් brand වල තියෙනව internet එකෙන් model number එක ගැහුවම ඒවල transfer rate එයි transfer rate එක වැඩි එකක් ගන්න

0
Topic starter

Laptop එකක් නෙවෙයි තියෙන්නෙ. Motherboard එකෙ sata 3 ports තියනව. මට hard එකත් තියෙද්දි ssd එකක් දාගන්න ඕනි. එහෙම දානවනම් 128 එකක් ඇති වෙයිද? Ssd එකේ capacity වැඩි වුනාට speed එක අඩු වෙන්නෙ නෑ නේද? Nanotek එකේ lexar ssd තියනව මම website  එකේ දැක්ක. ඒක හොඳයිද?

https://www.nanotek.lk/product/1164

https://www.nanotek.lk/product/1117

0

SSD එකෙ size එක speed එකට බලපාන්නේ නැ.

Photoshop වැඩ වලට නම් 128gb ssd එකක් අති වෙයි, හැබැයි ලොකු ssd එකක් ගාන්න සාල්ලි තියෙනවානම් ලොකු එකක් ගාන්න.

Lexar ssd හොදයි, aliexpress/ebay එකෙ තියෙන chinese ssd නම් ගනන් එපා. එවා fail වෙන්න chance එක වැඩි.

0
Topic starter

Thank u

Share: