SSD upgrade
aiye mage asus vivobook x510uqr ekkt ssd upgrade ekk krnna one..
Solid State Drives:
128GB SATA3 M.2 SSD
Solid State Drives:
256GB SATA3 M.2 SSD
Solid State Drives:
512GB SATA3 M.2 SSD
oya vdyta board eke spec tynne mekta samsung 970 evo 250 nvme m.2 ekk ghnna plwnda nttan, kingston A1000 ssd ekk ghnna pluwanda ...
මේකෙ තියෙන්නෙ sata3 m.2 එකක් මේකට evo pro, a10000 වගේ nvme ඒව දාන්න බෑ. Wd green, a400 වගේ sata interface එකක් තියෙන එකක් use කරන්න වෙන්නෙ
mona brand ekda godak speed
kingston A400 එක fast
hdd dashboard software ekk dmmta psse partition wla icon wenas una eka fix kra gnna widiyak ndda
මුලින්ම cortana search bar එකේ regedit කියන එක type කරල registry editor එකට යන්න
ඒකෙ HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows >CurrentVersion > Explorer > DriveIcons. කියන folder එකට යන්න
ඒ folder එකේ වම් පැත්තෙ තියෙනව default කියන key එකක් ඒක double click කරල ඒකෙ තියෙන value එක delete කරල ok කරල
my computer එකට ගිහින් refresh කරන්න
thanks aiye..
c,d,e,f folder hdla default demmat psse hari gya
welcome
WD Blue 3D NAND 500GB PC SSD - SATA III 6 Gb/s, M.2 2280 - WDS500G2B0B
aiye oka sata 3 m.2 ekta supprt krnwa nda?
3d nand kynne mkdda?
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members