Notifications
Clear all

SSD TO SSD OS move karanna puluwanda?

4 Posts
3 Users
0 Reactions
180 Views
0
Topic starter

Dear Friends,

PC eke SSD eka maru karala ekata parana SSD eke OS eka installation files okkoma danna puluwanda?

4 Answers
0

ඔව්, ඔයාගෙ අලුත් ssd එකෙ ඉඩ තියෙනවා නම් පරන ssd එකෙ OS installation files සහ අනිත් files ඔකොම අලුත් එකට move කරන්න පුලුවන්. මෙකට කියන්නේ drive cloning කියලා. මෙ video එක බලන්න, මෙක hard drive to ssd move කරලා පෙන්නුවාට ssd to ssd move කරද්දීත් එකම විදිහට කරන්නෙ.

https://youtu.be/eS1ow2iQhyA

මෙකට කරන්න අවශ්‍ය cloning software ඔයාගෙ ssd manufacture website එකෙන් හො free cloning software පාවිච්චි කරන්න පුලුවන්.

0

Monawada free cloning softwares???

0

@kalu-batta

Clonezilla, Macrium Reflect, AOMEI Backupper

0
Topic starter

Thanks, eth mata thiyena prashne   mage PC eke board eka H370 AORUS GAMING 3 ekak. Danata m.2 240GB ekak gahala thiyenne, thawa nvme port ekak thiyenawa. ekata m2 ssd ekak gahanna bane, ithin mata thawa m2 ssd ekak gahala clone karanna widihak nane,,

Share: