Notifications
Clear all

SSD Storage

1 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

KINGSTON A400 120GB SSD STORAGE

WD GREEN 120GB M.2 STORAGE

Me deken mokakda ganna honda?

Wenasa pahadili karanawada?

Ara ssd m.2 video ekath bauwa.

1 Answer
0

SSD SATA එකට වඩා M. 2 SSD DRIVE එක speed එක වැඩි එක හිනදා ඔයා m. 2 drive එකකට යන්න. M. 2 drive එක motherboard එකකත් එකක් m. 2 port එකෙන් connect වෙන්නේ normal ssd එකක් sata cable එකෙන් normal hard disk එකක් විදියට motherboard එකකත් එකක connet වෙන්නේ m. 2 එක සහ drive එකේ data transfer speed එක වැඩි normal  ssd එකකට වඩා.

https://youtu.be/d32U4JdJZOk

මේ video එකේ ඔක ගැන කතා කරනවා.

Share: