Notifications
Clear all

SSD SPEED

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

මගෙ ලැප් එකේ තියෙන LEXAR NM700 M.2 NVME SSD එකේ පෙට්ටියෙ ගහල තියෙනව sequantiel read speed - 3500MBps sequantiel read speed -1200MBps කියල.නමුත් මම බෙන්ච්මාක් කරද්දි එන්නෙ 980MBps,1200MBps,1700MBps (READ SPEED),800MBps,785MBps,900MBps (WRITE SPEED)වගේ එනව.එහෙම උපරිම වේගෙ එන්න නම් අපි කරන work load එක වැඩිවෙන්න ඕනෙද?ඉමනට මට මේකට reply karanna.මම යට HD SENTIENEL කියන SOFTWARE එකෙන් ගත්ත ස්ක්‍රීන් ශොට් එකකුත් තියෙනව ඒකත් බලල මට මේකට REPLY KARANNA.

1 Answer
0

SSD, HDD වල advertise කරන්නේ එක යන්න පුළුවන් උපරිම speed එක. සමහර specific loads වල විතරයි ඒ speeds යන්නේ (ගොඩක් වෙලාවට පොඩි loads වලදී). සාමාන්‍යයෙන් අපේ real world usage වල ඒ speeds එනවා අඩුයි. CrystalDiskMark භාවිතා කරලා speed test ටිකක් කරලා බලන්න.

Share: