Notifications
Clear all

SSD Size

2 Posts
3 Users
0 Reactions
249 Views
0
Topic starter

Windows 11,Premier pro, Photoshop,Lightroom,Office package 2021,Python,Java

මේ software ටික දාගන්න 128GB Nvme එකක් ඇතිද

Windows update ආවම ඒවටත් එක්ක ඉඩ ඇති වෙයිද

අනිත් files දාන්න 1TB  Hard එකක් තියනවා

2 Answers
0

windows dala thiyanna nam aulak na eth anik software daddi ida madi wenawa 256 ekak nam aulak na

 

 

0
Quote from Hashan Maduwantha on February 2, 2022, 6:09 pm

Windows 11,Premier pro, Photoshop,Lightroom,Office package 2021,Python,Java

මේ software ටික දාගන්න 128GB Nvme එකක් ඇතිද

Windows update ආවම ඒවටත් එක්ක ඉඩ ඇති වෙයිද

අනිත් files දාන්න 1TB  Hard එකක් තියනවා

අප්ඩේට් එනකොට ඉඩ මදිවෙයි. 240GB/256GB එකක්ම දාගන්න. නැත්නම් Nvme ඕනෙමයි කියලා නෑ. sata SSD එකක් ඇති.

Share: