Notifications
Clear all

SSD Selection

5 Posts
2 Users
0 Reactions
275 Views
0
Topic starter

සාමන්‍යයෙන් windiws 10,office 2019,photoshop,coreldraw,python,java වගේ use කරන lap එකකට boot drive එක විදියට ssd එකක් ගන්නවනම් ඒකේ සාමන්‍ය read write speed කොයිවගේ එකක්ද ගන්න ඕනී.

දැනට HDD එකක් තියෙන්නේ.

සාමාන්‍යයෙන් ඔය software ටික දාලා ඔවගේ project save කරන්න 128GB ඇති වෙයිද

256GB යන එකද හොද price වෙනස අඩු නිසා

5 Answers
0

120GB වෙනුවට 250 - 256GB යන එක වඩාත් සුදුසුයි. ගන්නවනම් සාමාන්‍ය M.2 - SATA Drive එකක් ප්‍රමාණවත්. NVMe හරහා Speed වැඩි උනත් සාපේක්ෂව වැඩි බලයක් ගන්න නිසා සහ රත්වීම වැඩි නිසා කල්පැවැත්ම අඩු වෙන්න පුළුවන්.

0
Topic starter

nvme වලට වැඩියෙන් W ගානයක් යන නිසා power adapter(45W) එකෙන් එන w ගාන මදි වෙයිද

0

Power Adapter එකේ ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ. M.2 Slot එකට Support කරන්නෙ NVMe ද සාමාන්‍ය SATA ද කියන එක Check කරගන්න.

0
Topic starter

මට nvme  හරි m.2 sata mode ssd හරි ඕන එකක් යූස් කරන්න පුලුවන්ද අයියේ

0

ඔව්. ඔයාට NVMe එකක් දාන්න පුළුවන්.

Share: