Notifications
Clear all

SSD or Optane memory

3 Posts
4 Users
0 Reactions
153 Views
0
Topic starter
  • pc eka wedipura speed karanna , responsiveness eka wedikaranna puluwan SSD ekak use karalada? nattan intel optame memory ekak use karalada? wediyenma hoda ssd ekak use karana ekada nattan intel optane memory ekak use karana ekada?
3 Answers
0

මේක ගැලපෙන අවස්ථා 2ක් තියෙනවත බහුලවම Optane එක වැඩ වේගවත් කරනව

0

1TB HDD,8GB RAM tyena lap ekakta  16GB optane ekk use krna ekada ehema nattn 250GB wage m2 SSD ekk use krna ekada wada performance wadiwenne???

0

මම නම් හිතන්නෙ ssd එකක් මොකද optane කියන්නෙ chaching device ,එකක්නෙ ඉතින් ඒක හොදයි hard drive ගොඩක් තියෙන එකකට. lap එකේ os එකයි program ටිකයි දාගත්තම වැඩේ හරි

Share: