Notifications
Clear all

SSD or M.2 Life Expectancy

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

හලෝ. මට දැන ගන්න ඕනේ Normal Hard Drive Damage වෙන විදිහට SSD, M.2 Drives Damage වෙනවද කියලා. ඒවට ගෙවන ගානත් එක්ක සෑහෙන කාලයක් Use කරන්න පුලුවන්ද?

1 Answer
0

ඔව් අනිවරයෙන්ම SDD එකකට ගියාම Life span එක වගේම Systerm එකේ Response එකකත් වැඩි වෙනවා සරලව කිව්වොත් Hard එකක Data read write වෙන්නෙ Magnetic තැටියක නමුත් SSD එකකට ගියාම මෙක සිදුවන්නේ විදුලිය අඩු වැඩි විම මගින් එක හින්දා Data Storage එකේ තැන්පත් වෙන වෙගය වගෙම HARD DISK එකකට වඩා වැඩියි.

https://youtu.be/1E9Vedq7tU8

 

 

Share: