Notifications
Clear all

SSD Nvme upgrade

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

මගේ decktop  එකේ nvme එක 120GB.දැන් ඒකෙ 30GB විතරයි ඉතුරු.මේක මෙහෙම තියාගෙන upgrade කරන්න පුලුවන් ද?nvme 2ම OS එකට join කරන්න පුලුවන් ද?අනේ දන්න කෙනෙක් කියන්න..Motherboard එක  MSI B450

2 Answers
0

ඔයාට ලේසිම upgrade එක SATA ssd එකක් මිලදී ගෙන windows OS එකට පමණක් nvme ssd එක භාවිතා කරලා අනිත් files වලට sata ssd එක භාවිතා කරන්න

MSI b450 motherboards වල එක m.2 slots එකයි තියෙන්නේ. දෙවැනි m.2 nvme ssd එකක් connect කිරීමට අවශ්‍යම නම් m.2 pcie adapter එකක් මිලදී ගන්න ඕනි.

Raid configuration එකකින් ssd/hdd කිපයක් එකට එකතු කරණන් පුළුවන් හැබැයි raid 0 දැම්මොත් data loss අවදානම වැඩි.

 

0
Topic starter

Thankyou

Share: