Notifications
Clear all

SSD M.2 to SATA II Connect

6 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

Mage thiyenne Giagabyite GA-G31M-ES2L board ekak.  Mekata  M.2 SSD 512 GB(Hikvision E100N 512GB) ekak set karanna puluwanda? Set karana widiya kiyanna. SATA II  , PCI Express x16 , PCI Express x1, PCI  slot thiyanawa. Thanks.

6 Answers
0

ඒ motherboard එකේ m.2 port නැති නිසා පහළ image එකක් තියෙනවා වගේ m.2 to pcie adapter එකක් ඕනි.

මේක OS install කරන්න භාවිතා කරනවා නම් Motherboard එකේ pcie device එකකින් boot support තියෙනවද හොයලා බලලා ඉන්න.

 

0
Topic starter

Thanks. Image eka puluwannam ayeth danna. M.2 to Sata adapters use karanna berida?

 

0

සමාවෙන්න මගේ කලින් post එකේ image upload වෙලා තිබ්බේ නැහැ. මම එකේ පොඩි update එකක් කරා.

ඔයා දාලා තියෙන m.2 to sata adapter එකක් භාවිතා කරණත් පුළුවන්. හැබැයි motherboard එකේ තියෙන්නෙ SATA II ports (300MBps) නිසා SATA III (550MBps) ssd එකක full speed ගන්න බැහැ.

මගේ photo එකේ වගේ sata m.2 to pcie එකයින් sata III speed ගන්න පුළුවන්. හැබැයි boot drive එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් වෙයි ද කියන්න දන්නේ නැහැ.

0
Topic starter

Thank you very much. SATA adapter eken normal HDD ekakata wada speed ekak ganna puluwan wewi neda? Thiyena awula  me adapters  market eke hoyaganna amaruyi. Puluwannam ganna shop ekak kiyanna.

0

සාමාන්‍ය harddrive එකක් 100-150MBps sequencial speed. ඒ M.2 to SATA adapter එක භාවිතා කරලා motherboard sata II speed එකට සීමා වෙලා වැඩ කරත් 300MBps ලැබෙනවා ssd එකෙන්.

ඒ නිසා adapter වර්ග දෙකෙන්ම hard drive එකකට වඩා ගොඩක් වැඩි speed එකක් ලැබෙනවා. ලංකාවේ daraz, takas වගේ online shops වලින් හොයලා බැලුවාද?

0
Topic starter

Thank you very much. Ow  thiyena okkoma wage online shop search karala beluwa. Thiyenne Daraz eke witharayi. Ewa okkoma china walin ship karana ewa thiyenne. 1 month withara yanawa enna. Ekayi theyena lokuma awula. Dannawanam thiyena shop ekak kiyanna.(mata M.2 512 GB SSD card ekak lebuna ekayi mechchara hoyanne)

Share: