Notifications
Clear all

SSD M.2

4 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

meke nvme nathi normal m.2 wadadha? nathtan nvme nathi m.2 pci E walata support nadda??

4 Answers
0

මේක සම්බන්ධ වෙන්නෙ PCI Express Graphic card interface එක හරහා නිසා NVMe නැති Motherboard එකක උනත් වැඩ කරන්න හැකියාව තියෙනව. ගොඩක් පරණ PC එකක් නෙමෙයි නම් PCI Express x16 port එක හරහා NVMe  සම්පූර්ණ වේගවත් SSD performance එකක් ගන්න පුළුවන්.

0
Topic starter

naha aiye mat nvme ekak nemai gahanna one mage optane memory ekak thiyanawa mata thawa m.2 ssd ekak da ganna nvme nathi eka support karaida

0

ඔයා කියන්නෙ ඔයාට මේ adaptor එකෙන් m.2 sata iii ssd එකක් ගහන්න පුලුවන්ද කියන එකද එහෙමනම් ඒක sure නෑ මොකද මේක nvme m.2 port එකක් නෙ ඒක නිසා සමහර වෙලේට වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන් ඒක නිසා පහල වගේ sata එකක් ගන්න. මොකද සමහර nvme port වලට sata ssd වැඩ කරන්නෙ නෑ ඒත් සමහර ඒවල දෙකම වැඩ කරන්ව ඒකයි

https://www.aliexpress.com/item/32913859634.html?spm=a2g0o.productlist.0.0.5ec47b75kINdkW&s=p&algo_pvid=554ce23a-1297-478a-8e5b-8ba4e78156a9&algo_expid=554ce23a-1297-478a-8e5b-8ba4e78156a9-0&btsid=38417ce7-5707-4e11-91d7-d00cb588eb1e&ws_ab_test=searchweb0_0,searchweb201602_9,searchweb201603_53

0
Topic starter

mata meka lankawen ganna barida aiye daraz eken wage

Share: