Notifications
Clear all

SSD heat sink

2 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter

heat sink ekak nethi b250m A wage mother board ekakata m.2 ssd ekak dana ekada hoda , sata ssd ekak dana ekada honda?

 

2 Answers
0

මම ඔක්කොම ප්‍රශ්න වලට මේකෙ උත්තර දෙන්නම් මෙහෙමයි එහෙම මම දන්න විදිහට නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ලන්කාවෙ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ඔය රත් වෙනව කියන එක ඒත් දැනට ලංකාවෙ ගොඩක් අය heatsink නැතුව m.2 ssd use කරනවනෙ. ඉතින් එහෙම ප්‍රශ්න්‍යක තියෙනව නම් manufactures ලම ssd එකට heatsink එකක් එවනව. මම ඔයාට force කරන්නෙ නෑ ගන්න කියල m..

සාමාන්‍යෙන් සමහර m.2 ssd වල speed එක sata ssd speed එකට වඩා ගොඩක් වැඩී ඉතින් ඒව tansfer rate බලල තමා ගන්න වෙන්නෙ. ඔයා kingston  A400,wd green  වගේ ssd එකකුයි sata ssd එකකුයි අතරෙ ලොකු speed වෙනසක් නෑ. ඒත් samsung 970 pro, kingston A1000, wd black වගේ ඒවනම් sata වලට වඩා ගොඩක් වේගවත්.

optional heat sink, ali express ebay වගේ site එකකින් ගෙන්න ගන්න පුලුවන් මම නම් හිතන්නෙ නෑ ඒකෙන් අහිතර බලපෑමක් වෙඉ කියල මොකද සාමාන්‍යෙන් ඒව සවි කරන්නෙ පිටතින් ඉතින් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න බෑ

@ananda අයියත් මේකට answer එකක් දායි

0

මම M.2 SSD එක පාවිච්චි කරන්නෙ Heat sink නැතුව. හැබැයි මගේ PC එකේ හොද Airflow එකක් තියෙනව. මේ නිසා මගේ HDD සහ M.2 SSD එක තියෙන්නෙ 35C උෂ්ණත්වයේ. Heat Sink එකක් තියෙන එක හොදයි. හැබැයි නැහැ කියල ගැටළුවක් වෙන්නෙ නැහැ System එකේ Cooling හොදයි නම්...

Share: