Notifications
Clear all

SSd & HDD

3 Posts
3 Users
0 Reactions
127 Views
0
Topic starter

mata tynne DELL i3 8th gen laptop ekak, eke tynne tosiba 1TB HDD ekak eka on weddi eka full load yanawa (100% yanawa) mekata mama 128GB ssd ekak gahnna hithan innawa eka aulak nati weida? mage prashne hariyawida?

tawa mn meke pubg mobile ghnwa ekat welawakata Lag wenwa (intel UHD graphics 620) mekatath visadumak one (4GB RAM)

3 Answers
0

Computer එකක් on වෙද්දී OS එක තියෙන hdd හො ssd එක 100% යන එක සාමාන්‍ය දෙයක්, background එකේ run වෙන්න ඔනි software සහ services load වෙන නිසා මෙහෙම වෙනේ. SSD එකක් දැම්මොත් OS එක ඉක්මනින් load වෙනව.

Laptop එකට ssd එකක් දාන එක ගොඩක් හොදයී, OS එකේ responsiveness එක ගොඩක් වැඩි වෙනවා.

https://youtu.be/eS1ow2iQhyA

PUBG mobile emulator lag වෙන එකට වැඩිය කරන්න දෙයක් නැ. එක emulation නිසා i3 8th gen සහ uhd graphics වල performance මදී. ඔයාට පුලුවන් pubg mobile එකේ graphics settings අඩුම කරලා lag එක අඩු කරගන්න.

 

0
Topic starter

thanx Bro meke graphics card ekak ghnna puluwan weida

0

මම දන්න විදියට Laptop වල ප්‍රොසෙසර් , ග්‍රැපික් කාඩ් සවි කරන්න බැහැ.ඒවා මදබෝඩ් එකටම පාස්සල එන්නෙ.

ඔයාට external විදියට Desktop Graphic card එකක් සවි කරගන්න පුලුවන්.ඒත් ඒකට සෑහෙන්න මුදලක් යනව.

Share: