Notifications
Clear all

SSD for laptop

2 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

mage laga tiyene hp pavilion 15-cc141-i7-8th gen laptop ekk.. eka mata ssd ekakin update kara gann ona...

monada selakilimath wiya yuthi karunu.ssd ekk gaddi..

2 Answers
0

මේකයි මුලින්ම තේරනය කරන්න ඕනෙ ඔය laptop එකට ගැලපෙන්නෙ nvme ssd එකක්ද නැත්නම් m.2 sata ssd එකක්ද කියන එක. ඔය laptop එකේ m.2 port එකක් තියෙනව ඒක නිසා ඔයා ගත්ත කඩෙන් පොඩ්ඩක් check කරගන්න ඒක. Nvme එක ගොඩක් fast sata එකට වඩා. ඒක තමා එකම වෙනස ඒත් laptop එක nvme support වෙන්න ඕනෙ. සාමාන්‍යෙන් wd, samsung, kingston, intel වගේ brand එකකට යන්න

0
Topic starter

Thank you ayye....mn balanm..

 

Share: