Notifications
Clear all

SSD Drives

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

මේක M.2 NVme Support කරන Port එකක්ද? M.2 Sata Support කරන Port එකක්ද?

මේකට SAMSUNG 980 NVMe M.2 Support කරයිද?

1 Answer
0

M.2 socket එක M key, ඒ නිසා nvme pcie 4x ssd support කරනවා. මේක තවුරු කරගන්න motherboard/laptop specifications වලින්.

Share: