Notifications
Clear all

SSD Cloning

2 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

Danata use karana HDD eka SSD eka gahala clone karama aluthen windows damma wage normal weda karanna puluwan neda..? Clone karama thiyan wasi awasi monawa hari thiyanawada aulak nedda...

Pcguide youtube channel eke thiyanawa clone karana widiya, e widiyata math clone karanna beluwe..

2 Answers
0

Clone කරොත් අපොව් windows install කරන්න සහ softwares install වෙන්න යන වෙලාව නාස්ති වෙන්නේ නැ.

ඔයා HDD එකකින් SSD එකකට windows clone කරොත් windows තිබ්බට වඩා speed එක වැඩ වෙනවා (SSD එකක් නිසා)

ඔයාට පුළුවන් pcguide lk එකේ තිබ්බ guide එක follow කරන්න.

0
Topic starter

Thank you very much <3

Share: