Notifications
Clear all

SSD Capacity

5 Posts
3 Users
0 Reactions
229 Views
0
Topic starter

Is 64GB SATA ii SSD available in Sri Lanka?

5 Answers
0

2nd Hand Market එකේනම් තියෙනවා. ගානත් ටිකක් අඩුයි. හැබැයි Quality එක ගැනනම් දන්නේ නෑ. 6-Month Warranty එකකටවත් ගන්න ගන්නවානම්. ඒත් 2nd Hand 64GB වගේ SSD එකක් ගන්න එකනම් කොහෙත්ම Recommend කරන්න බෑ. ගන්නවානම් Brand New 120GB SSD එකක්වත් ගන්න 2-Years Warranty එකට Rs.5000/= විතර තමා වෙන්නේ.

0
Quote from Jayasanka Bandara on August 1, 2020, 9:38 am

Is 64GB SATA ii SSD available in Sri Lanka?

ssd වගේ ඒව second hand ගන්න එපා. ඒ වගේම 64gb ssd ගොඩක් වල inbuild cache module එකක් නෑ. ඒක නිසා සමහර වෙලාවට ගොඩක් slow වෙන්න පුලුවන් ssd එක. ඉතිහ් පුලුවන්නම් 120gb එකක්වත් ගන්න බලන්න

0
Topic starter

How much 120GB SSD in lowest price?

Because i want 2 x 120GB SSD.

0
Topic starter

Sata ii mean Sata Gen 2/Sata 3.0G

0
Quote from Jayasanka Bandara on August 5, 2020, 9:36 am

Sata ii mean Sata Gen 2/Sata 3.0G

it need be checked from a pc shop like nanotek, gamesstreet please contact them for more details

Share: