Notifications
Clear all

SSD Brand

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

අයියෙ මේ වෙනකොට Motherboards වලට එන හොඳ ම SSD Brand එක මොකද්ද?

1 Answer
0

හොඳ ssd brands ගොඩක් තියෙනවා සහ ඒ brands වලින් ssd models ගොඩක් තියෙනවා. ඒ නිසා එක හොඳ brand හෝ model එකක් කියන්න බැහැ. ඔයාට ssd එකකට අවශ්‍යතාවය මොකක් ද? Motherboard එක මොකක් ද සහ budget එක කීයද?

Share: