Notifications
Clear all

Ssd and hard

2 Posts
3 Users
0 Reactions
127 Views
0
Topic starter

Mechanical hard akata wada ssd hard kal pawathmen wadeda?

2 Answers
0

Ow.. SSD wala thiyenne memory chipch nisa ewata wena damage eka aduyi. Eka memory chip ekak fail unoth anith chip walin wadak ganna puluwan.

0

Mechanical Hard එකක් එහෙමත් නැත්නම් සාමාන්‍ය HDD එකක කැරකෙන චලනය වෙන කොටස් තියෙනව. නමුත් SSD එකක තියෙන්නෙ memory chips. මේ නිසා mechanical hard එකකට වඩා SSD එකක් කල්පවතිනව කියල හිතන්න පුලුවන්. නමුත් ඒක පාවිච්චි කරන ආකාරය සහ තවත් හේතු මත SSD එකක් සාමාන්‍ය HDD එකකට කලින් fail වෙන්න පුලුවන්.

SSD එකක තියෙන chip වලටත් Read write වාර ගාණක් තියෙනව. මේ නිසා SSD එකක් ඕනම වෙලාවක කල් පවතිනව කියල කියන්න අමාරුයි.

Share: