Notifications
Clear all

SSD

2 Posts
3 Users
0 Reactions
137 Views
0
Topic starter

mama SSD eke Format eka deddi MBR format eka Dela thiyenne....

Eken SSD Eke Speed Eka Aduwenawada....

Dan Windows dala thiyenne... Balaporoththu una tharam Speed ekak nam na....

Kingston SSD ekak.....

2 Answers
0

ඔයාගෙ ssd එකෙ සම්පුර්ණ model name එක මොකක්ද ? SSD එකෙ එන speed කොහොමද?

Crystaldiskmark වගෙ software එකක් බවිතා කරලා speed test එකක් කරලා එකෙ screenshot එකක් එවන්න.

 

0

speed එකටනම් MBR වලින් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. ඒත් 2TB වලට වඩා ඔයාට storage එකක් තියාගන්න බෑ. @gadgets  කියුව වගේ crystaldiskmark software එකෙන් benchmark එකක් කරල result එවන්න ssd එකේ model එකත් එක්ක. system එකේ අනික් specs සුත් එව්වනම් හොදයි

Share: