Notifications
Clear all

SSD

7 Posts
6 Users
0 Reactions
194 Views
0
Topic starter

m.2 ssd ekak use karana ekada honda neththan sata ssd ekak use karana ekada honda? e deken wedipura speed mokadda?

7 Answers
0

M.2 eka tikak speed. E unata Loku gap ekak ne.

0

M.2 SATA එකක් නම් (NVMe කියල නැත්නම් ඒක SATA) සාමාන්‍ය SATA cable එක ගහන SSD එකක් අතර Speed වල වෙනසක් නැහැ. එකම වෙනස වෙනම Cable power cable ගහන්න නැති එකයි.

0

M.2 හා NVMe ගැන ටිකක් පැහැදිලි කරන්නකො.

0

hp i5 8th Gen Leptop එකකට SSD Upgrade එකක් කරන විදිහ ගැන පැහැදිලි කරන්නකො

0
Quote from Priya-PCguide on May 27, 2019, 8:01 pm

M.2 SATA එකක් නම් (NVMe කියල නැත්නම් ඒක SATA) සාමාන්‍ය SATA cable එක ගහන SSD එකක් අතර Speed වල වෙනසක් නැහැ. එකම වෙනස වෙනම Cable power cable ගහන්න නැති එකයි.

M.2 NVMe drive එක connect  වෙන්නෙ pci e slot එකට නේද.. එතකොට m.2 SATA එක වෙන slot එක මොකක්ද..?

ඒ දෙක data transfer කරන්න use කරන bus path වෙනස් ද?එහෙනම් ඒ මොනාද?

ඒ දෙක speed එක සැලකිය යුතු තරම් වෙනස් ද?

🙄

0

https://www.youtube.com/watch?v=1E9Vedq7tU8

0

Me brand 1 hodida.

Share: