Notifications
Clear all

ssd 2k use kirima

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

mage asus tuf laptop eke thiyenne 512Gb ssd.thawa ssd ekek set karala softwer run kalata kamak nadda?thiyena ssd eka partision karala thiyenne.

1 Answer
0

එහෙම software games භාවිතා කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ, හැබැයි ඉස්සෙල්ලාම ඒ laptop එකට ssd දෙකක් connect කරණන් පුළුවන් ද කියලා හොයලා බලන්න.

Share: