Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

මගේ ලැප් එකේ ssd එක මන් පාර්ටිශන් දෙකකට කැඩුවා.දැ c එකේ ඉඩ මදි, අනිත් පාර්ටිශන් එකෙන් extend කරන්න පුලුවන්ද, original os එකට ප්‍රශ්නයක් වෙයිද?

1 Answer
0

පුළුවන්. Partition manager softwares ගොඩක් තියෙනව. EASEUS Partition Manger - AOMEI Partition manager - මේවලින් පහසුවෙන්ම කරන්න පුළුවන්

Share: