Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

AITC brand eke SSD  hodaida. 1 year warranty thiyenne. Performance aduida.

1 Answer
0

එක ප්‍රසිද්ද අඩු brand එකක් නිසා ගොඩක් reviews හොයාගන්න අමුරුයි, එක review එකක් තිබ්බා kingston a400 එකට ටිකක් සමාන speed එකක්.  එනිසා එවල quality ගැන මට නිශිතව කියන්න බැහැ, මේවාගේ මිල  kingston,lexar,wd වගේ ssd වලට සමානයි නම් ඒ දන්න brand යන එක වඩා සුදුසුයි.

Share: