Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

M.2 port එක එන්නේ නැති Motherboard එකකට M.2 Nvme Hard drive එකක් සම්බන්ධ කරන්න බැරිද

Pci express port එකට අමතරව වෙනත් pci ex port 3ක් විතරයි තියෙන්නේ

1 Answer
0

M.2 hard drives නැහැ, m.2 ssd පමණයි එන්නේ.

Motherboard එකේ වැඩිපුර pcie x4 ports තියෙනවා නම් පහළ තියෙන photo එකේ වගේ pcie to m.2 adapter card එකක් භාවිතා කරන්න පුලුවන් m.2 ssd එකක් ගහන්න.

හැබැයි motherboard එකේ boot via pcie support නැත්නම් OS එක m.2 ssd එකට install කරන්න බැහැ.

Share: