Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

මගෙ දැන් තියෙන (HDD)C: Drive එක 130GB . මට ඒක 120GB SSD එකකට clone කරන්න පුලුවන්ද?

1 Answer
0

C: drive එකේ 130gb වලින් කොච්චර පිරිලා තියෙනවද (used space)? Used space ප්‍රමාණය ssd එකේ size එකට වඩා අඩුයි නම් clone කරන්න පුළුවන්. එහෙම නැත්නම් c: එකෙන් files ටිකක් වෙන තැනකට move කරලා ඉන්න.

SSD එකක් සම්පුරයෙන් full කරලා භාවිතා කරොත් එකේ write speed අඩු වෙනවා, ඒ නිසා 20% වගේ free තියන්න බලන්න.

*120gb ssd එකක පාවිච්චි කරන්න පුළුවන් capacity තියෙන 110gb වගේ.

Share: