Notifications
Clear all

SSD

3 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Mage laptop ekata (MODLE:  Asus X510UQR) galapena SSD eka hariyatama hiyaganna kramayak thiyenawada? Eka sarayak SSD ekak set karala baluwata eka support kale na. Hethuwa mokak wenna puluwanda?

 

PLEASE HELP ME!

THANK YOU!

3 Answers
0

Asus ළගේ website එකේ x510uqr එකේ webpage එක වැඩ නෑ, ඒ නිසා හරියටම කියන්න අමාරුයි ssd support ගැන. හැබැයි x510 laptop එක ගත්තොත් m.2 sata & pcie ssd සහ 2.5 inch sata ssd/hdd support කරනවා.

ඔයාගේ laptop එකේ specifications ටික කියන්න පුළුවන් ද? දැනට hard drive එකක් තියෙනවා ද එකේ? දාන්න උත්සාහ කරපු ssd එක මොකක් ද?

0
Topic starter

මම use කරන්නේ SEAGATE (ST1000LM048-2E7172)  HDD එකක්. ඒක තියෙද්දී KINGSTON SSD එකක් TRY කලා. ඒක හරිගියේ නෑ. පස්සෙදි TRANSCEND SSD එකක් TRY කලා. (ඒක තමයි දැන් USE කරන්නේ). ඒකත් හිටපුගමන් AUTOMATICALLY UNMOUNT වෙනවා. SSD එකේ SOFTWARE එකත් හරියට වැඩ කරන්නේ නෑ.

LAPTOP DETAILS

CPU          : Intel(R) Core(TM) i7 - 8550U CPU @ 1.8GHz

Memory   : 16 GB

HDD         : 1TB

SSD           : 240 GB

GPU          : NVIDIA GeForce 940MX (2GB)

0

Ssd එක හරියට port එකට mount වෙලාද කියලා check කරන්න. Transcend ළගේ ssd scope software එක භාවිතා කරලා firmware update කරලා බැලුවාද? තව laptop official website එකෙන් අලුත්ම chipset, storage controller drivers ටික දාලා බලන්න.

https://www.transcend-info.com/Support/Software-10

Share: