Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

මගේ ලැප්ටොප් එකට lexar NM700 M.2 NVME SSD එකක් ගැහුව.ලැප් එක ඔන් කරද්දි සාමාන්‍යයෙන් තත්පර අටක් වගේ යනව.ඒත් සමහර වෙලාවට තත්පර නවයක් දහයක් වගේ යනව.ඒ හැටිද?මට මේකට ඉක්මනටම පිළිතුරක් දෙන්න.

1 Answer
0

ඔව්, එක සාමාන්‍ය දෙයක්. Computer එකක් on වෙන time එක පොඩ්ඩක් එහා මෙහා වෙනවා.

Share: