Notifications
Clear all

SSD

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

Sata SSD, M.2 SSD , brands athara speed 1 wenasak thiyenawada?

WD GREEN 240GB M.2 1 hodada?

1 Answer
0

SATA,nvme, m.2 වල වෙනස බලන්න මෙ video එක බලන්න.

https://youtu.be/1E9Vedq7tU8

SSD සහ Hard drive ඔකොම අතර speed වෙනස්කම් තියෙනවා. එකම brand එක ඇතුලෙත් එක එක speed වල ssd තියෙනවා.

මෙ speeds බලන්න පුලුවන් ssd එකෙ website එකෙ specifications sheet එකෙන් හො benchmarks වලින්. සමන්‍ය පාවිච්චියට ssd එකක් ගද්දි speeds ගැන එච්චර හිතන්න එපා, ඔකොම ssd සමන්‍ය hard drive වලට වඩා speed වැඩි.

WD green 240gb m.2 ssd එක හොඳ ssd එකක්.

https://youtu.be/eS1ow2iQhyA

Share: