SSD එක පට්ට Slow
 
Notifications
Clear all

SSD එක පට්ට Slow

2 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

මම අලුතින් SSD එකක් ගත්තා මගේ මැෂින් එක Speed කරගන්න ඕන නිසා. SSD එකට Windows install වෙන්නත් පැය දෙකහමාරක් විතර ගියා. file එකක් Open වෙන්නත් තත්පර 3ක් විතර යනවා. ඇයිද එහෙම වෙන්නේ.

H61 motherboard

I5 2nd Gen Proccessor

6GB Ram

මේ මගේ මැෂින් එකේ විස්තර

 

මේ තියෙන්නේ මම ගත්ත SSD එක

Dahua C800A - 240GB

 

මොකක්ද මේකට කරන්න පුලුවන්

 

 

 

2 Answers
0

Motherboard chipset specification - https://ark.intel.com/content/www/us/en/ark/products/52806/intel-h61-express-chipset.html

ඉතින් චිප් ස‌ෙට් එක‌ෙ Sata III option එක නැ. ඉතින් Sata II port එකකට Sata III SSD එකක් plug කරා කියලා ඒ්ක‌ෙන් Full performence එකක් ගන්න බැ.

SSD එක‌ේ ප්රශ්ණයක් තිය‌ෙනවා නම් ඒ්ක check කරන්න Sata III තිය‌ෙන device එකකට දාලා ම‌ේ benchmark එක‌ෙ Resault එක Picture එකක් එවන්න.

Benchmark එක ම‌ෙ තනින් Download  කර ගන්න https://osdn.net/projects/crystaldiskmark/downloads/75540/CrystalDiskMark8_0_4.exe/

ම‌ෙ තනින් health එක බලන Software එකත් download  කරලා ඒ්ක‌ෙ Score එකත්  ද‌ෙන්න - https://crystalmark.info/en/software/crystaldiskinfo/

0

crystal mark software එකෙන් Test කරල Screenshot එකක් දාන්න

Share: