Notifications
Clear all

single sided ram vs double sided ram

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

Ram wala single sided vs double sided ram kiyanne monawada? e deke thiyena wenaskam genath performance wala wenasak thiyenawada genath podi pehedili kirimak karannako...

Eg- Kingston 8GB DDR4 Hyper KHX2400 Ram
single sided HX424C15FB2/8
double sided HX424C15FB/8

Kingston ram eka udaharanayakata aragena visthara karanna puluwanm therum ganna lesi wei kiyala hithanawa...

1 Answer
0

මේකෙ PDF link පහත ඇති ඒව බලන්න. මෙතනදි තියෙන ප්‍රධාන වෙනස තමයි Dual bank (දෙපැත්තම Chips තියෙන) RAM වල DATA bank 2ක අතරෙ Memory Controller එක Switch වෙන්න ඕන. Single Bank එකකදි මේ විදිහට Switch වෙන interleave එකක් නැහැ.

(Dual Bank කියන්නෙ RAM chips දෙපැත්තෙ තියෙන එකටම නෙමෙයි. සමහර විට දෙපැත්තෙම RAm chips තිබිල Single bank configuration එකක් වෙන්නත් පුලුවන් -  ඒ නිසා හැම වෙලමෙ අදාල model / part number එක හොයාගෙන හරියටම කරුණු දැනගන්න)

මේ RAm දෙකේ වෙනස තමයි TRFc timing වල වෙනස. TRFc timing එක වැඩියි කියන්නෙ RAM එකේ Read speed එක අඩු වෙනව කියන එකයි. නමුත් Real world Use එකට එද්දි Single bank සහ Dual Bank RAM වල ලොකු වෙනසක් දකින්න පුලුවන් memory intensive Software / task වලදි.

https://www.kingston.com/datasheets/HX424C15FB2_8.pdf

https://www.kingston.com/datasheets/hx424c15fb_8.pdf

 

Share: