Notifications
Clear all

Single Chanal Or Dual chanal Memory

3 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

Dual chanal support කරන Bord එකක 8GB Ram card දෙකක් ගහන එකද හොද නැත්නම් 16GB තනි කාඩ් එකක් පාවිච්චි කරන එකද?

3 Answers
0

8gb dekak gahanna ethkota ramekachannel deken bedila yanne. Ethakotaperformance wala wadi wimak thiyanwa

0

මේක ගැන පැහැදිලි කිරීමක් මේ Q & A එකේ තියෙනව. බලන්න -

https://youtu.be/HUuFtbbEdtQ

0
Topic starter

මම අරන් තියේන්න‍ෙ

VENGEANCE® LPX 16GB (2x8GB) DDR4 DRAM 3000MHz

කියන Ram Stick 2.

Thank you.

Share: