Notifications
Clear all

Server HDD

3 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

Dell Power Edge server ekakata NAS hard ekak use karanna puluwa da? WD RED ekak use karekida?

3 Answers
0

Dell poweredge යටතේ server model එක මොකක් ද? 3.5 inch hdd bays තියෙන model එකක් නම් ඕනිම nas hdd එකක් භාවිතා කරන්න පුලුවන්.

0
Topic starter

Ow ow 3.5 sata 7200rpm hard disk ekak thiyenne

0

එහෙනම් nas hard drives භාවිතා කරන්න පුලුවන්.

Share: