Notifications
Clear all

Select a ssd drive

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Mata sata ssd ekak ganna oni 240 gb .market eke options godak tiyenwa kingston a400,wd green 240 gb ,team group 240 gb & nanotec shop eke lexar kiyala brand ekak tiyenwa eka hodaida.

Mata me brand walin hodama ,transfer speed wadima eka mokakda kiyana eka kiyanna puluwanda ara lexar kiyana brand eka kohomada eka ganath pahadili karala denna. anith hama ekema storage eka 240 gb lexar eka 256 gb tiyenwa a nisa eka ganna eka hodaida ntnm wd green eka anith ewata wada transfer speed wadi mn dakapu widiyata

 

3 Answers
0

සාමාන්‍යෙන් හැම එකකම වගේ around 500MBps speed එකක් තමා තියෙන්නෙ මොකද SATA නිසා. ඔයා අරන් තියෙන හැම brand එකම වගේ හොදයි සාමය්න් ඉස්සෙල්ලම ලංකාවට ආවෙ  wd, Kingston වගේ ඒව ඒත් Lexar, team group වලත් ලොකු ප්‍රශ්න මතුවෙලා නෑ. මොකද Lexar කියන්නෙ memory card manufacturing කරන හොද නමක් තියෙන company එකක්. ඉතින් ගෙවන ගානට වැඩිම capacity එකක් දෙන එකට යන්න. ගානත් එක්ක බලල. හොද reputed shop එකකින් ගන්න

0
Topic starter
  1. Ssd wala mttf ,mtbf hours kiyala mentioned karala tiyenne monada wd green eke 1.7m hours tiyenawa meken kiyanne mokakda meka wadi wena eka hodaida ntnm adu ekada hoda kiyala pahadili karala denna
  2. Me ssd brand atara transfer speed 540 mbps 530 mpbs 500 wage wenas wenwa meka loku wenasakda ntnm average okkma ekaida  writing speed nm samanai

    Me gana uttaryak denna

 

0

mttf (mean time to failer) or mtbf (mean time between failer) ඒ කියන්නෙ සාමාන්‍ය්න කාලය ssd එකක් නවතින්න පුලුව්න් එයාල සාමාය්නෙ drivers සැලකිය යුතු සංඛ්‍යාවක් test කරල ඒවලින් ගන්න දත්ත අනුව ssd වල සාමාය්න ආයු කාලය වගේ එකක් තමයි mttf වලින් කියන්නෙ ඒක වැඩි වෙන තරම හොදයි ඒ කියන්නෙ wd එකක සාමාන්‍ය ආයු කාලය පැය මිලියන 1.7ක් කියල

ඒකනම් ලොකු ප්‍රස්නයක් නෑ මොකද 500-උනත් 560 උනත් සමහර වෙලාවට ඊට වඩා අඩු speed එකකින් වැඩ කරන්නත් පුලුවන් මොකද. pc එකේ තියෙන අනික් parts අනුව

Share: