Notifications
Clear all

SEAGATE IRONWOLF 4TB NAS

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

SEAGATE IRONWOLF 4TB  වගේ NAS HDD එකක් GAMING වලට වාගේම  සාමාන්‍ය පාවිච්චියටත් අවුලක් නැද්ද? සාමාන්‍ය HDD වලත් එක්ක තියේන වෙනස් කමි මොනවද? 

1 Answer
0

ඒවා හදලා තියෙන්නේ hard drives කීපයක්ම එකට තියෙන 24/7 වැඩ කරන nas(storage server) වල භාවිතයට. ඒවා optimize කරලා තියෙන power efficiency, vibration, extended runtime, raid setup වගේ දෙවලට, ඒ නිසා ඒවල මිලත් වැඩ සහ rpm අඩු නිසා performance ටිකක් අඩුයි.

මේ නිසා සාමානය/gaming pc එකකට NAS hdd භාවිතා කිරීම වැඩක් නැහැ. සාමාන්‍ය pc එකකට wd blue, segate barracuda වගේ normal hdd එකක් වඩා සුදුසුයි.

Share: