Notifications
Clear all

SD Card Encrypted

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

අපිට අවශ්‍ය SD Card එකක , Pen Drive එකක , External HDD එකක ඇති දත්ත පහසුවෙන් encrypted කිරීමට පාවිච්චි කළ හැකි 3rd party aplications තිබේද ?

1 Answer
0

Windows 10 pro තියෙනවා නම් bitlocker භාවිතා කරන්න පුලුවන්.

3rd party software නම් AxCrypt, VeraCrypt, Folder lock වගේ software භාවිතා කරලා බලන්න.

Share: