Notifications
Clear all

Scan and repair in booting

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

system eka boot karana hema welema wage c drive eka repair karnn gannaw. mn screenshot ekk demma. poddk kyanna puluwand mokkd awla kiyala..

1 Answer
0

Command promt එක run as administrator විදිහට open කරගන්න.

chkdsk c: /f /r /x ගහලා enter කරන්න, ඊට පස්සේ (Y/N) තෝරන්න අවම Y ගහලා enter කරන්න. ඊට පස්සේ Windows restart කරන්න, මේකෙන් ssd එකේ errors තියෙනවා නම් fix වෙනවා. තව command prompt එකේ sfc /scannow එකත් ගහලා windows system files ටික scan කරලා බලන්න.

මේකෙන් සැමවිටම C: drive repair වෙන එක හරියනවද බලන්න.

Share: