Notifications
Clear all

Sata SSD

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Core 2 Duo vage parana pc ekakata sata ssd ekak set karanna puluvanda.

1 Answer
0

ඔව් පුළුවන්, ඔයාගේ motherboard එකේ හිස් sata ports තියෙනවා නම් පුළුවන්. SATA version 2 නම් speeds ටිකක් අඩු වෙයි, හැබැයි ඒත් ssd එකක් hdd වලට වඩා speed.

Share: