Sata 2 / Sata 3
Sata 2 / Sata 3 Kiyala port warga dekak thiyanwada danna kenek poddak kiyapan , mage MB. Ekata (B85 da koheda) sata 2 port dekai thiyenne anith ewa sata 3 port mata normal hard dekai gahanna puluwan eka nisa thawa hard gahanawanam mn mokdd krn one 🙁
SATA 2 වලට වඩා SATA 3 වල ඉක්මනින් Data Transfer කරන්න පුලුවන්. ඒ නිසා Hard Dsik සම්බන්ද කරනවනම් SATA 3 පෝට් එකකටම ගහන්න.(SATA 3 Cable එකක් use කරන්න)
Quote from Poorna Charithpriya on September 19, 2020, 6:11 pmSata 2 / Sata 3 Kiyala port warga dekak thiyanwada danna kenek poddak kiyapan , mage MB. Ekata (B85 da koheda) sata 2 port dekai thiyenne anith ewa sata 3 port mata normal hard dekai gahanna puluwan eka nisa thawa hard gahanawanam mn mokdd krn one
sata2 වලට වඩා sata 3 එකේ tansfer speed වැඩී ඒත් ඒ එක speed එකකටටත් වඩා ගොඩක් වෙලාවට hard drive එකේ speed එක අඩු වෙන වෙලාවල් තියෙනව.
ප්‍රශනය්ක් නෑ sata 3 වලට ගහන්න ඒව මදි උනොත් 2 වලට ගහන්න එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ backward compatible sata ports
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 0 Online
- 27.1 K Members