SAS hard එක recogni...
 
Notifications
Clear all

SAS hard එක recognize කරන්නෑනෙ?

2 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

SAS hard drive එකක් normal PC එකකට ගහන්නෙ කොහොමද?

2 Answers
0

මේක PCI - PCI express slot එකකට ගහන්න පුළුවන්. ඒකට HDD Connect කරන්න පුළුවන්. නමුත් PC එකේ SATA තියෙනවනම් ඒක පාවිච්චි කරන එක ලේසියි

0
Topic starter

මේක තමයි HDD එක, direct Motherboard එකට ගැහුවට වැඩ නෑ.....ඊට පස්සෙ තමයි ඔය PCI Card එක through දෙන්න හැදුවෙ ඒත් ගන්නෑනෙ😰

Share: