Notifications
Clear all

Sandisk SSD

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

අනිත් බ්‍රෑන්ඩ් එක්ක බලනකොට Sandisk වල  performance කොහොමද?

SANDISK ULTRA® 3D SSD
SANDISK™ SSD PLUS

250GB version එකට යනවනම් මේ දෙකෙන් cost එකත් එක්ක බලනකොට හොඳ performance එකක් ගන්න පුළුවන් වෙන්නේ මොන ssd එකේද?

Sandisk හොඳයි නම් sandisk.lk shop එකින් purchase කරනන් තම හිතාගෙන ඉන්නේ. ඒ shop එක හොඳයිද ?

මගේ ලැප් එක Acer aspire e5-571, i5-4210U, ටිකක් පරණයි. මේ ලැප් එකට ssd upgrade එකක් කරන එක හොඳයිද ලැප් කාලෙත් එක්ක බලනකොට? DVD rom එක අයින් කරලා තමා upgrade එක කරන්න බැලුවේ. ඒ method එක ssd upgrade එකකට හොඳයිද ?

🙂

 

1 Answer
0

මුලින්ම කියන්න ඔනේ SSD පාවිච්චි කරන එකෙන් ඔය laptop එකකට හොද refreshment එකකි දෙන්න පුලුවන්. ඔයා Drive bay එකක් පාවිච්චි කරනවනම් හොදම දේ එකකට hard disk එක දලා hard එක තිබ්බ තරනට SSD එක replace කරන එක තමයි. ඔය SSD දෙකම හොදයි. නමුත් Speed එක සහ capacity එක අතින් ultra එක ගොඩක් ඉස්සරහන් ඉන්නවා ඔයාට budjet එක තියනවනම් අනිවරයෙම Ultra එකකට යන්න නැත්තන් විතරක plus එකකට යන්න වරඩි පුර විස්තර මේ Link එකෙන් බලාගන්න පුලුවන්.

https://ssd.userbenchmark.com/Compare/SanDisk-Ultra-3D-250GB-vs-SanDisk-SSD-Plus-240GB/3952vsm25612

Share: