Notifications
Clear all

samsung 4gb

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

mama alutin samsung 4GB ram akak gathta aka computer akata gahuwama bbbbbp hadak anawa computer aka on wanne na

1 Answer
0

RAM එක හරියටම fix වෙලාද බලන්න. තද කරල on කරාමත් මේ beep codes ම ඇහෙනවනම් පහත පියවරට යන්න.

RAM එක ගලවල system එක on කරාමත් මේ beep code එකම ඇහෙනවනම් RAM එක වැඩ කරනනෙ නැහැ.

Share: