Notifications
Clear all

S.M.A.R.T , NCQ , APM , AAM... Hard disk features .. ?

0 Posts
1 Users
0 Reactions
159 Views
0
Topic starter
  1. S.M.A.R.T , NCQ , APM , AAM...   මේ Hard disk features මොනවද.?
  2. මේ features මොනවගේ බලපෑමක් වෙනවද hard disk එකට.?
  3. Hard diskවල  format එක [NTFS, exFAT, FAT32,]  මේ වටත් features බලපානවද.?
  4. windows install කිරීමට නොහැකි වීම මේ features අයින් වීමක්ද.?
  5. අනිත් osවලට [linux os] මේ features බලපානවද.?
  6. Standard [ATA8-ACS | ATA-8 Version 6 | ATA/ATAPI-7 | ATA/ATAPI-6 T13 1410 version 2]ගැනයි පැහැදිලි කරන්න පුලුවන්ද.?
  7. Transfer Mode ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද.?
  • features ,format, Standard, Transfer Mode. මේව තව ඇති ඒ ගැනත් කියල දෙනවද.?
  • Hard Disk  check කරන්න හොද software එකකුත් කියනවද.?
Share: