Notifications
Clear all

RPM

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Hard Drive එකක 7200RPM 5400RPM වෙනස මොකක්ද?

මේ දෙකෙන් හොඳ මොකක්ද?

 

1 Answer
0

HDD වල rpm කියන්නේ ඇතුලේ platters spin වෙන වේගය.

7200rpm වල read/write speed වැඩි. 5400rpm වල power usage අඩුයි. සාමාන්‍යයෙන් 7200 desktop pc වල සහ 5400 laptop වල භාවිතා වෙන්නේ.

Share: