Notifications
Clear all

RPM?

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

aiye mama ada hard ekak gatta 6tb ekak wd blue. but eke rpm eka 5400i

mage 1tb toshiba hard eke rpm eka 7200. meka prashnayak weida pc ekata?

e wagema 6tb eka profomence deida ara hard eka ganata pc ekata gahapuwahama awulak wena ekak na needa 6tb eka

1 Answer
0

ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද එකේ performance වලට බලපාන්නෙ rpm විතරක් නෙමෙයි cache capacity එක වගේ ගොඩක් ඒව බලපානව ඉතින් සමහර වෙලාවට 7200 එකට වඩා 5400 performance වැඩි වෙන්න පුලුවන්

Share: