Notifications
Clear all

Reallocated sector count

2 Posts
2 Users
0 Reactions
340 Views
0
Topic starter

Hard disk එකක reallocated sector count කියන්නෙ මොකක්ද?

ඒකෙ ප්‍රශ්නයක් තියනවා නම් මොනවද වෙන්න පුලුවන්

2 Answers
0

Reallocated sectors are bad sectors of the hard drive that can no longer be trusted to safely store data. When a hard drive encounters a read/write/verify data error, it marks that sector “reallocated” and transfers the data to another spare sector to prevent the risk of data corruption.

 

මේකෙන් කියන්නෙ HARD drive එකේ Sectors දත්ත ගබඩා කරන්න බැරි තත්වයට පත්වීම ගැනයි. මේක නැවත සාර්ථකව හදන්න බැහැ. Count එක වැඩි වෙද්දි HDD එක මාරු කරන එක තමයි හොදම පියවර. පහත Video එකත් බලන්න

https://www.youtube.com/watch?v=tbrVPTKo6EM&t

 

0
Topic starter

software එකකින් බැලුවා 640 තියනවා

මේක ප්‍රශ්නයක්ද?

 

Share: