Notifications
Clear all

Rams With Different Ram Speeds

2 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

Hello,

Motherboard ekak 2133/2400/2666mhz ram support krnawanam ram slot 4tama ekama ram speeds thiyana ram ma use krnna onida?

 

2 Answers
0

ඔව්, එක ram speeds විතරක් නෙමෙයි, එකම brand එකම model ram පාවිච්චි කරන්න බලන්න. එක එක වර්ගයේ ram ගැහුවාම් කිසි හානියක් නැ හැබැයි ඔයා උපරිම performance එනනෙ නැ.

Speeds වෙනස් ram දැම්මාම එවා ඔකොම දුවන්නේ අඩුම speed තියෙන ram එකේ speed එකෙන්. ඔයා 3200mhz 8gb සහ 2666mhz 8gb ram ගැහුවොත් ram දෙකම උපරිම යන්නෙ 2666mhz වල, එතකොට අර 3200mhz ram එකට වැඩිපුර ගෙවපු සල්ලි අපරදෙ.

0

ram වල speed අනිවර්‍යෙන් සමාන එකක් ගන්න ඒ වගේම ram වල timing තියෙන ඒ කියන්නෙ ram එක ඇතුලෙ පුංචි පුන්චි cell වල තමා එක එක data store වෙල තියෙන්නෙ ඉතින් ඒ data cell එක්ක හොයන්න යන කාලෙ වගේ ඒව ඒවට තම timing කියන්නෙ ඒව එක එක ram company එකෙන් එකට model එකෙන් එකට වෙනස් ඒක නිසා තමයි එකම ram model එක ගන්න කියන්නෙ ඒත් ලොකූ බලපෑමක් කරන්නෙ නෑ ඒක ram speed එක වගේ ඒත් ඒකත් ගලපගෙන දාන එක හොදයි. ගොඩක් වෙලාවට single ram වගේම ram kit එවන්නෙත් ඒ නිසයි මොකද එකම model එකේ ram වල පවා speeds වෙනස් වෙන්න පුලුවන්

Share: