Notifications
Clear all

Ram XMP

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Ram wala XMP support karanawa kiyanne mokakda? XMP profile activate karoth ram eke lifetime eka adu wenawada?

1 Answer
0

මේක කියවන්න -  https://www.intel.com/content/www/us/en/gaming/extreme-memory-profile-xmp.html

XMP - Extreme memory Profile කියන්නෙ intel සමාගම RAm overclock කරන්න හදුන්වල දීල තියෙන පහසු ක්‍රමයක්. මේකෙදි කලින් test කරල බලපු RAm timings / voltages තියෙනව. BIOS හරහා ඒව තේරීම මගින් RAm OC කරන්න පුලුවන්.

ඒනම electronic component එකක් overclock කරන එක life time අඩුවෙන්න - පිච්චිල යන්න හේතුවක් වෙන්න පුලුවන්

Share: