Notifications
Clear all

ram vs ssd

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter
  1. ayye pc ekak speed karanna issellam upgrde karanna one ram ekada..ssd ekakda..
  2. Adobe Pr,Ps,Ae wage run karanna   8gb ram  da hoda nathtan  ram eka 12 gb karana ekada hoda.......... naththan 8gb ram + ssd da.
  3. ayye me quection eka mn kalinuth ahala thiye ayyagen..eth dan thiyana prashne thamai ram eka 12 gb kalama 8+4 widiyata slot ekata wadinne.. me widiyata gahuwama ram slow wenwada 4+4 ekata wada.. 8 gb kaloth 4+4 wadinnee.....me 2ke perfoamnce wenasak thiynwada.. 4+4 eka dual channel  hinda.

 

thankyou..have a nice day.

1 Answer
0
  1. රැම් එක 4GB වගේ තියෙනවානම් 8GB කරගෙන ඉන්න. 4GB වලට වඩා රැම් එකක් තියෙනවනම් SSD එකක් අරගන්න.
  2. 12GB කරාම Dual Channel කරන්න අමාරුයි ඉතින් 16GB කරන්න නැත්නම් 8GB උනත් ඇති. රැම් දානකොට එකම Speed එකෙනුයි එකම Capacity එකෙනුයි දාන්න. උදාහරණයක් විදහට 16GB කරනවානම් එකම Speed එකේ 8GB රැම් දෙකක් හෝ 4GB රැම් 4ක් දාන්න.
  3. ඔව් උඩ මම 2 වෙනි Step එකේ කිව්වේ ඒක තමා Dual Channel කරන්න පුලුවන් හැබැයි Capacity එක අඩු රැම් එක Full උනාට පස්සේ ඒ කියන්නේ 12GB රැම් එකෙන් 4GB රැම් එක ෆුල් උනොත්. ඒ කියන්නේ 8GBවලට වඩා පාවිච්චි උනොත් එතකොට Slow වෙන්න පටන් ගන්නවා. කැමතිනම් 12GB දාන්න පුළුවන් එක ලොකු අවුලක් නෑ හැබැයි එකපාර 16GB කරනවානම් හොඳයි. ඊට කලින් බලන්න ඔයාගේ මදර්බෝඩ් එක සපෝට් කරනවාද කියලා 16GB.
Share: